Ceylon Ayurvedic Health Tea (Pvt) Ltd හි ප්‍රධානත්වය දරන්නේ දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඖෂධ පැළෑටි පිළිබඳ පර්යේෂණ කරන විශේෂඥ වෛද්‍ය පාලිතරත්න විසිනි.
මෙම ඖෂධය මාස තුනහමාරක පැක් එකක් සඳහා රුපියල් 4500 ක මිලකට ලබා ගත හැකිය. මෙම ඖෂධය ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සහ වඩාත්ම ලාභදායී ඖෂධය වේ. එය කාර්මික තාක්ෂණ ආයතනය විසින්ද අනුමත කර ඇත. මෙම ඖෂධයට භාවිතා කර සාර්ථක ප්‍රතිපල ලබාගත් කාන්තාවන්ගෙන් ඔවුන්ගේ ප්‍රගතිය පිළිබද සාක්ෂි ලැබී ඇත.
මෙම ඖෂධය 100% ශ්‍රී ලාංකීය නිෂ්පාදනයක් වන අතර කිසිදු අහිතකර ද්‍රව්‍යයක් අඩංගු නොවන බව සමාගම අවධාරණය කරයි. වෛද්‍ය පාලිතරත්න මහතා වසර 32ක රාජ්‍ය සේවා පළපුරුද්දක් ඇති ගෞරවනීය විශේෂඥ වෛද්‍යවරයකු සහ නාරිවේද වෛද්‍යවරයෙකි. විදේශිකයන්ට සේවා සැපයීම සඳහා ඔහු බොහෝ විට විදේශගත වෙන වෛද්‍යවරයෙක් වේ.
මෙම ඖෂධය භාවිතා කිරීමේදී වැඩිදුර උපදෙස් සඳහා පාරිභෝගිකයින්ට වෛද්‍ය පාලිතරත්න සම්බන්ධ කර ගත හැක. සමාගම පිළියන්දල, තලවතුගොඩ සහ කටුනායක යන ප්‍රදේශවල පිහිටි පෞද්ගලික සායන හරහා විශේෂඥ වෛද්‍ය සේවාවක් සපයයි.
අනුකරණයන්ගෙන් පරිස්සම් වන ලෙස පාරිභෝගිකයින්ට අනතුරු අඟවන සමාගම විශේෂඥ වෛද්‍ය සේවාවක් සපයන එකම ඔන්ලයින් ඖෂධය හෙල්ත් ටි බව අවධාරණය කරයි.