මිල රු.4,500/=ක් පමණයි වෙන්නෙ. උකු බවින් වැඩි නිසා මාස දෙකකට වඩා භාවිතා කල හැක.
ප්‍රතිපල දෙන්න කොච්චර කල් යනවද
පලවෙනි දවස් 3 ඇතුලත පරතිපල පේන්න පටන්ගන්නවා
දවස් 10 ඇතුලත අනිවාර්යන්ම හැමෝටම පේන මට්ටමටම සැලකියයුතු වෙනසක් වෙනවා
මුහුණ හොදින් පිරිසිදු කරලා විශේෂයෙන් කළු තැන්වල හෝ මුළු මුනෙම තුනී ලේයර් එකක් ආලේප කරන්න. දිනකට පාරක් හෝ දෙකක් අවශ්‍ය ආකාරයට ආලේප කරන්න'
තමාට අවශ්‍ය ආකාරයට මුහුණට දීප්තියක් එනකොට ගාන වාර ගාන අඩු කරන්න, ඒ විදියට ගාන වාර ගාන පාලනය කරලා තමන්ට අවශ්‍ය දීප්තිය පවත්වාගන්නා.
ඇඟේ රහස් ප්‍රදේශ ඇතුලු ඕනෑම තැනකට භාවිතාකරන්න පුළුවන් විදියට ඩියර් "බොඩි බටර්: එක තියෙනවා. ශරීරයේ පාවිච්චියට ඒක පාවිච්චි කරන්න පුළුවන් www.bodycream.lk 0777222962
වගකීම ගන්නේ කාන්තා රෝග පිළිබද විශෙෂඥ වෛද්‍ය පලිතරත්න ඩොක්ට, ගැටළුවක් වුනොත් ඩොක්ටට කතාකරන්න පුළුවන්, නම්බර් එක බොක්ස් එකේ තියෙනවා.
බ්ලිචින්, රසදිය තියෙනවද?
එහෙම කිසිම දෙයක් නැ, වගකීම ගන්නේ කාන්තා රෝග පිළිබද විශෙෂඥ වෛද්‍ය පලිතරත්න ඩොක්ට, ගැටළුවක් වුනොත් ඩොක්ටට කතාකරන්න පුළුවන්, නම්බර් එක බොක්ස් එකේ තියෙනවා.
රජයේ අනුමැතිය තියෙනවද ?
ITI අනුමැතිය තියෙනවා, ඊට අමතරව අපි සායනික පරීක්ෂණ 10,000 කට වඩා කරලා තියෙනවා.
කොහොමද ගෙන්නගන්නෙ?
ඔයාගෙ;
🔸නම
🔸Mobile number එක
🔸Land phone නම්බර් එක
🔸ලිපිනය
දෙන්න සතියේ දින 3ක් ඇතුලත deliver කරන්නම්, Pack එක අතට ගන්නකොට මුදල් ගෙවන්න. (Cash on Delivery)
ඩිලිවරි ගාස්තු හෝ වෙනත් කිසිම අමතර ගෙවීමක් නොමැත.
ගාල අව්වෙ යන්න පුළුවන්ද?
මේක Oil base නිශ්පාදනයක් නෙමේ, ඒක නිසා cream එක ගාලා පැයකට පස්සෙ අව්වෙ ගියාට කමක් නැහැ, ඒ වෆේම් අව්වෙ ගිහින් පිළිස්සුම් සුව වෙනව ඩියර්, නමුත් මේක sun cream එකක් නොවන නිසා අව්වෙන් සම ආරක්ශා වීමක් වෙන්නෙ නෑ.
භාවිතයෙන් ලැබෙන ප්රතිලාභ මොනවද?
1) වයස හෝ ජීවන රටාව කුමක් වුවත්, මුහුණේ ඇති ප්‍රියමනාප තත්වය ඉස්මතු කරයි.
2) මුහුණේ තෙතමන ආරක්ශා කර සම මොලොක් කරයි.
3) මුහුණේ පිරිපුන් බව වැඩි කරයි.
4) අලේප කර ඒ ස්ථාන මෘදුව සම්බාහනය කිරීම තුලින් ආතතිය ඉවත් කර සිතට සහනයක් ලබා දේ. කායිකව හෝ මානසිකව වෙහෙසට පත් සිටින අවස්ථාවක මෙය තම මුහුණේට හා සිතට ලබාදිය හැකි අපුරු තෑග්ගක් වේ.
5) ෆේස් ක්‍රීම් එකක් ආලේප කිරීම තමන්ව සතුටු කළ හැකි මිල අඩු ක්‍රම කිහිපයෙන් එකක් වේ.
6) ෆේස් ක්‍රීම් නිතිපතා භාවිතා කරන අයට ඒ තුලින් බොහෝ ප්රතිලාභ ඇත වේ.
7) අව්ව නිසා ඇතිවුන පිළිස්සුම් සුව වෙනවේ.
8) මුහුණ පැහැපත් කරනවා වගේම සම රැලි වැටීම් නැති කරයි.
9) අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු වියළී වියලි ස්වභාවය නැතිකිරීමට මැනවින් උපකාරී වේ.
10) ඉරිතලා ගිය, වියළුණු, තෙල් සහිත සහ සංවේදී ආදී ඕනෑම මුහුණකට යෝග්‍ය වේ.
11) මුහුණේ තෙතමනය හා මෘදු මොලොක් බව ඊලග ස්නානය දක්වාම පවතී.
12) මුහුණටට දිලිසීම සහ දීප්තිය එක් කරන අතර සමේ මිය ගිය පටක ඉවත් කර සහ යටින් පවතින පටක පුනර්ජීවනය කර සම පැහැපත් කරයි.
13) වයසට යාමට හේතු වන මුහුණේ රැළි ඇතිවීම වළක්වා තරුණ කම ආරක්ෂා කර දේ.
14) ආලේපයෙන් පසුව දැනෙන සහනදායී හැඟීමක් ලබා දේ.
15) පෙම්වතා/සැමියා ඔබේ මුහුණේ නව මෘදු ගතියට සහ සුවඳට වශි වේ.
16) මුහුණට නැවුම් ගතියක් වගේම මනා සුවදක් එක්කරයි.
17) කාන්තා රෝග පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය වරයෙක් නිපදවා ඇති නිසා හිතේ විශ්වාශයෙන් යුතුව භාවිතා කල හැක.
වෙළඳ පොලෙ තියන ෆේස් ක්‍රීම් සහ Moon Glow අතර වෙනස මොකක්ද?
1) උකු ගතිය වැඩී/ඉහළම ගුණාත්මක භාවය.
2 ) විශේෂඟඳ වෛද්‍ය වරයෙන් නිශ්පාදනය කරන්නෙ
3) ගුණාත්මක භාවයට සාපේක්ශව මිල අඩුයි.
4) එක පාරක් ගන්න කෙනා දිගටම මේ ඖශධයම ගන්නව.
5) ඕන වෙලාවක කතාකරන්න hot line එකක් තියෙනව, අවශ්‍යනම් වෛද්‍ය තුමාටම කතාකරන්නත් පුළුවන්.
6) නිවසටම ගෙනැවිත් දෙනව.
7) 100% අපේ රටේ දෙයක්, පිට රටවල් වලට සල්ලි යන්නේ නෑ
8) ගෑවට පස්සෙ ක්‍රීම් එකක් ගාල කියල තේරෙන්නෑ.
9) ක්‍රීම් එකේ ගුණය පැය 48ක් යනකං සමේ ආරක්ශා වෙනව.
Pharmacy වලට නොදාන්න හේතුව මොකක්ද?
ෆාමසි, ෆුඩ්සිටි වලට දාන්නේ නැහැ, (1)ඒවාට ලොකු ප්‍රොෆිට් මාජින් තියන්නත් වෙනවා. ඊට අමතරව (2)ඒවා අලෙවිකරන්න ඇඩ්වර්ටයිසින් වලට ලොකු මුදලක් වියදම් කරන්නත් වෙනවා. අවසානයේ ඒ මුදලත් බෙහෙතෙ මිලට එකතු කරන්න වෙන්වා. (3)අපේ රහස් වට්ටෝරුව ජාත්‍යන්තර සමාගම් විසින් හොරකම් කරන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා මේ නිෂ්පාදනය ඔයාට අවශ්‍ය විදියට නිවසටම හැමදාම ගෙනත් දෙනවා
පාවිච්චි කරන්න වයස් සීමාවක් තියෙනවද ?
වයස අවුරුදු 10ට වැඩි ඕනම කෙනෙකුට පුලුවන් ඩියර්.
පාවිච්චි කරල නැවැත්තුවට පස්සෙ කලු වෙනවද ?
සාමාන්‍යයෙන් එහෙම නැවත කලු වීමක් වෙන්නෙ නෑ, නමුත්, අව්වට නිරාවරණය නොවී ටිකක් නඩත්තු කරන්න ඕන, අව්වට නිරාවරණය වුනොත් කොහොමත් මූණ අවපැහැ ගැන්වෙනවනෙ.
අඩංගු අමුද්‍රව්‍ය (ingredients) මොනවාද?
Aqua. Vitamin B3, Vitamin B5, Natural Moisturizer, Jojoba Oil, Shea Butter, Vitamin E, Skin Soother, Calming Agent
Moon Glow රාත්‍රී කාලයට පාවිච්චි කරන්න පුලුවන්ද?
Face cream එක දිවා කාලයට වඩා සුදුසුයි, රාත්‍රී කාලයට පාවිච්චි කරාට ගැටලුවක් නෑ නමුත්, රාත්‍රී කාලයට පාවිච්චි කරන්න වෙනම "දම්පාට" Face Cream එකක් තියෙනව
අපිට ඇවිත් ගන්න තැනක් තියෙනවද?
මේ තැන දෙකෙන් එකකින් ඕනෑම වෙලාවක ගන්න පුළුවන්
22/2A, පැඟිරිවත්ත මාවත, නුගේගොඩ
ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය, සාලින්ද දිසාසේකර මාවත, තලවතුගොඩ
🔸චතූ +94777222962 (Whatsapp, Viber)
🔸අයේශා +94777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709
අපිට ඕනෑම වෙලාවක කතාකරන්න කෙනෙක් ඉන්නවද?
🔸චතූ 0777222962 (Whatsapp, Viber)
🔸අයේශා 0777222963 (Whatsapp, Viber)
🔸සෙව්වන්දි 0112812360, 0112086709
තලවතුගොඩ තියන ලියාපදිංචි කල රසායනාගාරයේ තමයි නිෂ්පාදන කටයුතු කෙරෙන්නේ.