හයිපපීග්මන්ටේෂන්:
සමේ වර්ණයට ඇති කරන වර්ණකය වන මෙලනින් අධික ලෙස නිපදවීම අඳුරු පැල්ලම් ඇති කරයි. මෙය හිරු එළියට නිරාවරණය වීම, හෝමෝන වෙනස්කම්, රළු තැනක නිතර ස්පර්ශ වීම හෝ සමේ අසාත්මිකතා වැනි සාධක නිසා සිදුවියහැක.
මැරුණු සම ඉවත් නොවීම:
මිය ගිය සමේ සෛල ගොඩනැගීම නිසා සම අඳුරු සහ තද පැහැයක් ගනී. නිතිපතා මිය ගිය සෛල ඉවත් කිරීම සම අලුත් කිරීමට සහ ප්රවර්ධනය කිරීමට උපකාරී වේ.
ඇතිල්ලීම:
නිරන්තරයෙන් සම රළු ස්ථානයක ඇතිල්ලීම හේතුවෙන් අඳුරු විය හැක.
අධික තරබාරු කම සහ දියවැඩියාව:
අධික තරබාරුකම දියවැඩියාව, හෝමෝන අසමතුලිත තා, PCOS වැනි තත්ත්ව නිසා ශරීරයේ බෙල්ල ආශ්රිතව කළු පැහැ ගැන්විය හැකි වේ.